• +94 (0) 77 622 43 24    |
  • info@TotalDesign.lk
  •  
මුලින්ම කියන්නම් මේක සල්ලි හොයන්න පුලුවන් ක්රමයක් කියල කිව්වට දවසට Rs.5000-6000ක් හොයන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි.,
උනන්දු වෙල කරනව නම් දසට පැය ½ක් කලොත් දසකට Rs.200-300ක් හොයාගන්න පුලුවන්. ඒ කියන්නේ මාසෙට Rs.7,500.00ක් විතර හොයන්න පුලුවන්..
තව පොඩ්ඩක් මහන්සි උනොත් දවසට Rs.500ක් විතර හොයන්න පුලුවන්. ඒ කියන්නේ මාසෙට Rs.15,000.00ක් විතර හොයන්න පුලුවන්..
මේක අනිත් ඒවාට වඩා හොඳයි කියන්න හේතු ගොඩක් තියෙනවා.

1. කිසිම මූලික දැනුමක් ඕන නැහැ.
2. Android | Apple iPhone හරි Laptop හරි ඕන device එකක් OK.
3. සල්ලි අතට ගන්න PayPal | Netteller | Skrill | Payoneer වගේ account එකක් ඕන කියල ලොකු ලොකු කතන්දර නැහැ.,
4. Refferals ල හිටියත් නැතත් ඔයාට ගානක් හොයාගන්න පුලුවන්. ඉන්නවා නම් එතින් ටිකක් හොදයි.,
5. කරන්න තියෙන්නෙ advertisement බලන එක.. ඒ බලන්න තියෙන්නෙත් ලංකාවේ advertisements විතරයි.
6. දවසකට පැය ½ක් හොදටම ඇති. bus එකක යන වෙලාවක් නිකන් ඉන්න පොඩි වෙලාවක් හොදටම ඇති.
7. මේක 100% ලංකාවේ වෙබ් සයිට් එකක්.. ඔක්කොම සිංහලෙන් තියෙනවා.
ඔක්කොම introduction එක ඉවරයි. වැඩේ කරන හැටි කියල දෙන්නම්. step by step තියෙනවා ඔක්කොම screen shots එක්කම.
පියවර අංක 1.
මෙන්න මේ link එකට යන්න.
ගියාම පේන විදිය පහල තියෙනවා.. (ඕනම image එකක් උඩ ක්ලික් කරල zoom කරල බලන්න පුලුවන්)
phone එකේ නම් register කියල දකුනු පැත්තේ උඩම තියෙනව. computer එකක නම් වම් පැත්තේ තියෙනව register form එක.

E-Money Tutorial image 01

පියවර අංක 2.
ඕකේ තියෙන application එක පුරවන්න. බොරු දාන්න එපා. සල්ලි ගද්දි අමාරු වේවි.
ඕකේ යටම තියෙනවා Transaction pin කියලා.. ඒකට අංක 4ක වෙනම password එකක් දෙන්න.. ඒක සල්ලි ගන්න වෙලාවට දෙන්න ඕන.

පියවර අංක 3.
දැන් ඔයාලට phone number එක verify කරන්න කියල කියයි.. ඒවා ඕන කෙනෙක් දන්න දේවල් නෙහ්…

පියවර අංක 4 .
දැන් account එක හදන වැඩ ඉවරයි ඔක්කොම., දැන් තියෙන්නේ සල්ලි හොයන්න තමයි.

මේකෙ සල්ලි හම්බ වෙන විදි 3ක් තියෙනවා.,
1. Video බලලා
2. Banner බලලා
3. Referrals මගින්
1. ඔයාගේ account එකේ menu එකට ගියම තියෙනවා Earn Money කියලා., (Computer එකේ නම් කෙලින්ම ඒක එනවා. ඒකෙ Earn Money කියල තියෙනවා)
ඒකට ගියාම Video & Banner වෙන වෙනම තියෙනවා., පහල පින්තූරේ බලන්නකෝ.,

E-Money Tutorial image 02

Video එකක් නම් ඔයා 10 seconds බලන්න ඕන .
Banner එකක් නම් බලන් ඉන්න ඕන 5 seconds විතරයි.
Video එකක් click කලාම ඒකේ තියෙනවා play කියලා.. ඒක play කරලා 10seconds හිටියම එතන වැටෙනවා Claim Points කියලා., 10 seconds ඉඳලා Claim Points දුන්නම ඔයාගේ Video එකට අදාල ඔයාගෙ points ගාන account එකට එකතු වෙනවා.
Banner එකක් Click කලාම නම් 5 seconds බලන් හිටියම Claim Points ආවම click කරන්න ඔයාගේ points ගාන account එකට එකතු වෙනවා.

වැදගත් කරුනු ටිකක් තියෙනවා


එකම advertisement එකක් 3පාරකට වඩා බලන්න එපා points එකතු වෙන්නේ නැහැ.,
ඒ වගේම හැම advertisement එකක් යටින්ම තියෙනවා පොඩි details ටිකක්.. ඒකේ AVAILABLE කියන තැන 0 කියල තියෙනවා නම් ඒ advertisement click කලාට වැඩක් නැහැ ඔයාට.,

E-Money Tutorial image 03

ඒ වගෙම දවසකට video 50ක් සහ banner 15ක් තමයි අපිට බලන්න පුලුවන් ඊට වඩා බලුවට සල්ලි එන්නෙත් නැහැ.
account එකේ Dashboard එකේ ඕනම වෙලාවක ඔයාගෙ සල්ලි කීයක් තියෙනවද අනන් මනන් ඔක්කොම තියෙනවා.,
අපේ account setting වලට ගියාම අපේ account එකේ යටම තියෙනවා reffaral ලින්ක් කියල.., ඒක යාලුවො එක්ක බෙදාගෙන කලාම ඔයාටත් එයාලගෙන් 2% වගේ එනවා.,
එයාලගෙ points වලට බලපෑමක් නැහැ ඒකෙන්.,
සල්ලි ගන්න ඕන උනාම ඔයාගේ account එකේ තියෙන transfer කියන එකට යන්න., ඒකේ තියෙනවා කරන්න ඕන හැමදේම.,
ටිකක් කරල අතාරින්න එපා., මාසෙයක් වත් අඩුම කරන්න.,


මේ තියෙන්නෙ මගේ account එකේ screen shot එකක්.., සති 3ක ආදායම... වැඩේ අතාරින්න එපා පටන් ගත්තු ගමන්ම...... e-money in sinhala successadd.com in sinhala tutorial අඩුම තරමේ ඔයාගෙ phone එකේ bill එකවත් cover වෙන්න පුලුවන් ගානක් අතට එනවනේ., පිටරට එවා පස්සෙ ගිහින් රැවටෙන්න ඕනත් නැහැ

මේ වගේම තව 100% විශ්වාස කරන්න පුලුවන් ක්රම ඔයාල එක්ක බෙදා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ., ඔයාට ඇති වෙන ගැටලු ඕනම එකක් අපේ facebook page එකට එවන්න. ඒ වගෙම page එකට like එකක් දාල page එක follow කරල තිබ්බොත් ඊලග එවා ගැනත් දැනගන්න ලේසි වෙයි…



අපි TotalDesign.lk., ලංකාවේ Graphic Designing සහ Web designing ඇතුළු ඒ වටා ඇති සියලුම සේවා අපි online කරනවා., ඔයාලගේ company / office වල හරි ඕනම කෙනෙක්ගෙ order එකක් ඔයා අපිට direct set කරල දුන්නොත් total amount එකෙන් 10% Cash back gift එකක් ඔයාලට එවලෙම හම්බ වෙනවා.. ඔයාගෙම මොනව හරි තියෙනවා නම් අපේ දැනට යන price වලට් වඩා 10% අඩුවෙන් අපි කරල දෙනවා..

www.TotalDesign.lk
Follow on Facebook